මොගඩිෂු බෝම්බ පිපිරීමෙන් දෙසීයකට අධික පිරිසක් මරුට, 300 කට වැඩි පිරිසකට තුවාලයි

සෝමාලියාවේ මොගඩිෂු අගනුවර ජනාකීර්ණ ප්‍රදේශයක සෙනසුරාදා රාත්‍රියේ හටගත් දැවැන්ත බෝම්බ පිපිරීමෙන් 230 දෙනෙකුවත් මරුමුවට පත් වී ඇතැයි විශ්වාස කෙරෙන බව පොලිසිය පවසයි. පුපුරන ද්‍රව්‍ය පුරවාගත් ලොරියක් සංචාරක හෝටලයක පිවිසුම ආසන්නයේ දී එම බෝම්බ පුපුරවා හැරි අවස්ථාවේ තවත් සිය ගණනකට තුවාල සිදු විය. ඉස්ලාමීය අල් ෂහාබ් සංවිධානය (Islamist al-Shabab) 2007 දී සිය කැරැල්ල ආරම්භ කළ අවස්ථාවේ සිට … Continue reading මොගඩිෂු බෝම්බ පිපිරීමෙන් දෙසීයකට අධික පිරිසක් මරුට, 300 කට වැඩි පිරිසකට තුවාලයි